Tumgik
ghhds-blog · 5 years
Text
Mass Grave
මේ ඔ‍‍බේ මාංශය දියවී ගිය පසයි ඔබේ රුධිරයත් ඇටකටුත් දරා සිටි පසයි ඔබ විදි දුඛ්කිත වේදනාවන් ‍‍ගැඩවිල් පණුවන් පවා දකින්නත් ඇති‍‍ මේ සංහාරයේ එකම සාක්ශිකරුවන් උන් වෙන්නටත් ඇතිකාලය උපදින්නටත් පෙර ඔබ ආදරයෙන් ඇවිද ගිය මේ බිමේම ඔබ අරගලද කල මේ බිමේම දැන් නුඹ නිර්නාමිකයන් සේ මිහිදන් වී සිටීගැඩවිල් පණුවන් ගී කියනවත් ඇති උඹෙි තනියට නේක දුක්විද මියැදී පොලෝ පස්යට එකට හිරවී විදින දුක් කන්ද තුනී කරන්න දවසක උදලු තුඩක හෝ අනුහසින් ‍පොලව උඩට විත් ලෝකයට ඇත්ත කියන්න...
Tumblr media
0 notes
ghhds-blog · 5 years
Photo
Tumblr media
II වන පරාක්‍රමබාහු
1 note · View note
ghhds-blog · 5 years
Photo
Tumblr media
එහෙම දුක් පෝර උර ගනන් විදවාපු බඩගින්න අපුලයි
මිනිසුන් අරියාදු කරපු ඒ වස���්තේ දුරියන් මල් ඇත්තටම පුසුඹයි
0 notes
ghhds-blog · 5 years
Text
Safe
The house next door makes me sad. both man and wife rise early and go to work. they arrive home in early evening. they have a young boy and a girl. by 9 p.m. all the lights in the house are out. the next morning both man and wife rise early again and go to work. they return in early evening. By 9 p.m. all the lights are out. the house next door makes me sad. the people are nice people, I like them. but I feel them drowning. and I can't save them. they are surviving. they are not homeless. but the price is terrible. sometimes during the day I will look at the house and the house will look at me and the house will weep, yes, it does, I feel it. By Charls Bukowski
0 notes
ghhds-blog · 5 years
Text
“මේ භීතියේ කාලයයි. ස්ත්‍රීන් ප්‍රචණ්ඩ පිරිමින්ට බිය වන අතර පිරිමි නිර්භය ස්ත්‍රීන්ට බිය වෙති. සොර බිය ය. පොලිස් බිය ය. අගුළු නැති දොරවල් ගැන ද, ඔරලෝසු රහිත කාලය ගැන ද, රූපවාහිනී නැති දරුවන්  ගැන ද බිය ය. නිදි පෙති නොමැති රැය ගැන ද, අවදිවන්නට පෙති නොමැති දිවා කාලය ගැන ද බිය ය. සෙනඟ පිළිබඳ බිය ය. හුදකලාව පිළිබඳ බිය ය. වූ දේ සහ වන්නට ඇති දේ ගැන බිය ය. මරණ බිය ය. ජීවත්වීමේ බිය ය.” 
- ඒර්දුවා ගලියානෝ
0 notes
ghhds-blog · 5 years
Text
සටහනක්
මේ පෝද්දල ජයන්ත සහෝදරයාගේ සටහනක්. "මචං ඒ මාලෙ දැම්මෙ බෙල්ලට නෙවෙයි. වම් කකුලෙ වළළුකරට. ඒක යකඩ මාලයක්. දැම්ම දැම්මමයි ආයේ ජීවිතෙට ගලවන්න බෑ. දවසකට තුන් හතර වතාවක් , සමහරදාට ඊටත් වැඩි වාර ගණනක් ඇවිදින කොට පෑරෙනවා. අඩිය තියන කොට යන්තම් හරි අන් බැලන්ස් වුණෙත්, පෑරෙනවා. බස් එකක යනකොට හිටගෙන ගියොත්; බස් එක එකවර බ්‍රෙක් කළොත්; ඒ විදියටම පෑරෙනවා. වම් පැත්තේ අතින් හාල් කිලෝ පහේ බෑග් එකත් අරං යන්න බෑ මචං. සීත ඍතුවේදී මම පුදුම විදියට විදවනවා මචං. මේ තහඩු ලංකාවට හරිගියාට ශිත රටවලට හරියන්නේ නෑ. සමහරදාට සීතල රින අගයට යනවා. එළියට බැහැලා විනාඩි දහය යනකොට තහඩුවලට සීතල වැදූනු ගමන් හිස මුදුනින් පත්තු වෙනවා. එහෙමයි කියලා මේ තහඩු ගලවන්නත් බෑ. හැතැක්ම ලක්ෂ ගාණක් ඇවිල්ලත් තාම සුදූ වෑන්වලට බයයි. අවුරුදු දහය පිරෙන්නෙ මේ ජුනි පළමු වැනිදාට. මම දූර්වල මිනිහෙක් නොවෙයි. ඒත් මම තවමත් හීනෙන් බව වෙනවා. එවැනි අනේක අවස්ථාවල හිතෙනවා මාවත් ලසන්ත වගේ නොමැරුවෙ ඇයි කියලා. පැහැරගෙන ගිහින් නොමරා මරල අතහරින මිනිහ හැරි මැරී උපදිනවා මචං. ...."
0 notes
ghhds-blog · 5 years
Photo
Tumblr media
0 notes
ghhds-blog · 5 years
Photo
Tumblr media
සියලු දේ දරාගෙන ඉන්නපොලව මත ජීවය ලබපු.
කොටු අස්සෙ හිරවෙලා
ලෝකෙ ගැන හිතන මිනිස්සු
හිතපු
එක මොහොතින් මොහොත
කඩාහැලෙන ඔයාගේ
සියුමැලි සිරුරෙ
දුශිත බවට වඩා .
මගේ මේ දැතට ගත්තු සදෙන් ජිවය ලබපු 
දිය බිදක් වගේ තියෙන
ඔයාගේ
ආදරණිය හදවත.
කොයිතරමි විශාලද කියල
ලොලීටා#
0 notes
ghhds-blog · 5 years
Text
Fragrance
ඔයාගෙ සුමුදු මුහුනෙන් ගලාගෙන ආව ආදරණිය සුවද ගිනිමද්දහනේ රිය කවුලු තුලින් හමාවිත් මගේ මුහුනේ දැවටිලා සිහිල් කල ඒ සීතල සුලගෙන් පවා මට දැනුනා
2016/09/11 
0 notes
ghhds-blog · 5 years
Text
Power හෙවත් බලය
‘’බලය දුශනය කරයි’’ යන්න අර්ධ සත්‍යක් පමනි.  අන්ත යටහත් බවද ඒ තරමටම දුශනයට නැඹුරුය.ජිව සමාජිය ලම්බකය, සහයෝගීතාවයේ සිට දුශ්ඨ ඒකාධිපතිවාදය වෙත ගෙනගියවිට මුුලු සමාජයම දුශනයෙන් පිරීයයි. එවැනි සමාජයක් භෞතික වශයෙන් ඉදිරියට යාමට පුලුවන.පිරමීඩයක්  ගොඩ නැගිම සදහා ගල් ටොන් 4883000 ක් වහලුන් ලවා ඇද්දවිය හැකි නමුත්.එම විකාත වු සමාජ ව්‍යුහය තුලම එහි අවසානය වු බව අමතක නොකල යුුතුය .ආධිපත්‍ය පවත්වාගත හැක්කේ එක්තරා පිරිසක් මත එක්තරා කාලයකට පමනි.සුපිරි ගෝත්‍රයේ උනුසුම් වාර්තාවරනය මැද උවද මෙහි සීමාවක් තිබේ.මෙම සීමාවට පැමිනිිමෙන් පසු  ජීව සමාජීය ලම්බකය සීරුවෙන් මැද පිහිටි සමතුලිත ලක්ශයට පැමිනුනහොත්.එම සමාජය වාසනාවන්ත එකක් ලෙස හැදින්විය හැකිය .නමුත් බොහෝවිට සිදුවි ඇත්තාක් මෙන්.මෙය ඒ අතටත් මේ අතටත් පැද්දෙන්නට වුවහොත් අපගේ ආදි මුතුන් මිත්තන් නොසිතු පරිමානයකින් අපේ  පොලව මත මිනිස් ලේ ගලායනු ඇත .
(Human Zoo - BY Dr Desmond Morris)
0 notes
ghhds-blog · 5 years
Text
Sansaku දර්ශණය
ඔෂින්, ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන් නුරුස්සන අය හමුවේවි ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි ඔයාම දුක්වෙයි අවසානයේදී. යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි. කරපු හැම දේ ආපසු එයි. මේ අහන්න ඔෂින් , කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න කරුණක් තියෙනව ඇති. මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්. දොස් නඟන්න එපා අනුකම්පා කරන්න හේතුවක් නැතිව ඔබට වද දෙන අය,දුකින් පිරුණු අය. ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ 
,අන්න එහෙම හිතන්න.ඔවුන්ට සමාව දෙන්න. ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව ,අනුන්ට ආදරේ කලොත් ආපිට ඔයාට ආදරේ ලැබෙයි එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක්වෙයි මම කියලදුන්නනෙ කියවීම ලිවීම ගණිතය කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ තමන්ගෙ පපුව හොඳ නැත්නම් කොච්චර ඉගෙනගත්තත්. කොච්චර උසස් වුනත් ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක් නෙවෙයිනම් ඒත් ඔයාට හොද කලක් එනවමයි (සන්සකු දර්ශනය)
0 notes
ghhds-blog · 5 years
Video
youtube
0 notes
ghhds-blog · 5 years
Photo
Tumblr media
his is a historic and controversial photograph taken by Jewish photographer Alfred Eisensdaetd on 1933 ,during a league of national conference at the carton hotel in Geneva.Photograph represents the third leader and propaganda mister Joseph Goebbels of Hitler's Nazi regime looking at the Jewish photographer with pure hated eyes.In the picture, Joseph Goebbels is grabbing the arm of chair with the total power of his body while controlling his Jewish anathema.  this was most unflattering image taken of hi-ranked Nazi figure.
0 notes
ghhds-blog · 5 years
Text
Motion - චලිතය
චලිතයෙන් තොරවු ද්‍රව්‍යක් හෝ ද්‍රව්‍යයෙන් වෙන්කරන ලද හුදු චලිතයක් හෝ නැත එවන්නක් ඇතිවන්නටද නොහැක ද්‍රව්‍ය හා චලිතය වෙන්කල නොහැක
0 notes